සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

කන්ජි අක්ෂර

කන්ජි






"කන්ජි" යනු  රූපාක්ෂරයි.රූපාක්ෂර  යනු යම් වස්තුවකට කරන ලද චිත්‍රයකි.ආදි කාලීනයෝ ඇසට නොපෙනෙන  යම් යම් වස්තූන්   හැඳින්වීමට චිත්‍ර   මඟින් උත්සාහ කළ   බැවින් පසු කාලයේ  ඒවා අක්ෂර බවට   පත් විය.එක රූපාක්ෂරයකින්  එක් වචනයක් ප්‍රකාශ වේ.එමෙන්ම ඇතැම්  රූපාක්ෂර කීප ආකරයකට  උච්චාරණය කරන අතර  විවිධ අරුත් ප්‍රකාශ වේ.ජපන් භාෂාවේ   රූපාක්ෂර උච්චාරණය.ප්‍රධාන වශයෙන් දෙවදෑරුම් වේ.'ඔන්යොමි (おんよみ) හා 'කුන්යොමි'(くんよみ) යනුවෙනි. ඔන්යොමි නමින් හඳුන්වන්නේ  ජපානයට රූපාක්ෂර   හඳුන්වාදුන් අවදියේ   පැවති උච්චාරණ   විධිය පාදක කොටගත් උච්චාරණ ක්‍රමයයි.කුන්යොමි  යනු චීන අක්ෂරවල   අර්ථයට සමාන අර්ථ  ඇති ජපන් වචන වල  උච්චාරණය ආරෝපණය  කල ඒවාය.









ඔන්යොමි: ひと-,
ひと.

කුන්යොමි: イチ,
イツ

භාවිත වන
අවස්ථා
:
(ひと) එක් (ගණනයේදී

පසු යෙදුමක් හා
පෙර යෙදුමක් ලෙස
භාවිත වේ.
)
(ひとつ)

අංක
එක
一握り(ひとにぎり) මිට, අතලොස්ස
一員(いちいん) පුද්ගලයා,සාමාජිකයා

一円(いちえん) යෙන්
1යි




ඔන්යොමි:なな, なな., なの
කුන්යොමි:シチ
භාවිත වන

අවස්ථා
:
(なな) අංක හත






කුන්යොමි:マン, バン

භාවිත වන
අවස්ථා
:
(まん) දසදහස
万引き(まんびき) බඩු

හොරකම් කිරීම
,බඩු
හොරකම් කරන්නා
万事(ばんじ) සියල්ල
万年筆(まんねんひつ) තීන්ත

පෑන
万人(まんにん) හැම
දෙනාම




three
ඔන්යොමි:, ., みっ.

කුන්යොමි:サン, ゾウ
භාවිත වන
අවස්ථා
:
(さん) තුන
再三(さいさん) පුන

පුනා
,නැවත
නැවත
三角(さんかく) ත්‍රිකෝණාකාර,ත්‍රිකෝණය
三日月(みかずき) නව
සඳ

三流(さんりゅう) 3 වන
මට්ටම
,අනුපාතිකය
() තුන



ඔන්යොමි:うえ, -うえ,
うわ-, かみ,
.げる, -.げる, .がる,
කුන්යොමි:-.がる, .がり,
-.がり, のぼ., のぼ., のぼ.せる,
のぼ., .

ジョウ, ショウ, シャン
භාවිත වන
අවස්ථා
:
(うえ) ඉහළ , උඩ

已上(いじょう)…… වඩා
屋上(おくじょう) වහළ
මුදුන
海上(かいじょう) වෙරළාසන්න

見上げる(みあげる) අගය
කරනවා
向上(こうじょう) දියුණුවීම
, උසස් වීම



ඔන්යොමි:した, しも,
もと, .げる, .がる,
くだ., くだ., くだ., -くだ., くだ.さる,
.ろす, .りる

කුන්යොමි:,
භාවිත වන
අවස්ථා
:
(した)පහළ
已下(いげ) පහළ අතට

下る(さがる) පහළ
බසිනවා
,
下げる(さげる) පහළ
බස්වනව
, පහළ

දමනවා
下さる(くださる)… දෙනවා
,… දීමට




in,
inside, middle, mean, center
ඔන්යොමි:なか, うち,
あた.

කුන්යොමි:チュウ
භාවිත වන
අවස්ථා
:
(なか) ඇතුලත
空中(くうちゅう) අහස

, වාතය
集中(しゅうちゅう) එකඟ
කරගැනීම
,එකට
හමු වීම
心中(しんじゅう) දෙදෙනෙක්

එකවර(ආදරවන්තයින්)එකවර
සියදිවි හානි
කරගැනීම
真最中(まっさいちゅう) මැද
真夜中(まよなか) මධ්‍යම

රාත්‍රිය




nine
ඔන්යොමි:ここの, ここの.
කුන්යොමි:キュウ,
භාවිත වන
අවස්ථා
:

(ここ) නවය



දෙක
ඔන්යොමි:ふた, ふた., ふたた.
කුන්යොමි:,

භාවිත වන
අවස්ථා
:
二男(じなん) දෙවනි
පුතා
二子(ふたご) නිවුන්නු

(ふう) දෙක
二階(にかい) දෙවන
තට්ටුව
二重(ふたえ) ද්වී

, කොටස් දෙකක්
ඇති


පහ
ඔන්යොමි:いつ, いつ.
කුන්යොමි:
භාවිත වන
අවස්ථා
:

() පහ
五十音(ごじゅうおん) ජපන්
අක්ෂර සමූහය
五分(ごぶ)

50%,
සමසමව



පුද්ගලයා
ඔන්යොමි:ひと, -,
-
කුන්යොමි:ジン, ニン
භාවිත වන
අවස්ථා
:

悪人(あくにん) නරක
පුද්ගලයා
偉人(いじん) විශිෂ්ට
පුද්ගලයා
一人前(ひとりまえ) වැඩිහිටි

, පරිපූර්ණ
පුරුෂභාවය හෝ
ස්ත්‍රී භාවය
恩人(おんじん) අනුග්‍රාහකයා
, පරිත්‍යාගශීලියා

外国人(がいこくじん) විදේශිකයා



ඔන්යොමි:いま
කුන්යොමි:コン, キン
භාවිත වන
අවස්ථා
:

(いま) දැන්
今に(いまに) වැඩිකල්
නොගොස්
今回(こんかい) මෙවර

今月(こんげつ) මෙ
මාසය
今後(こんご) මෙතැන්
සිට


ඔන්යොමි:やす.,
やす.まる, やす.める

කුන්යොමි:キュウ
භාවිත වන
අවස්ථා
:
夏休み(なつやすみ) ග්‍රීෂ්ම
නිවාඩුව
休み(やすみ)

නිවාඩුව
休む(やすむ)
නිවාඩු
ගන්නවා
休暇(きゅうか)


ඔන්යොමි:.,
.わせる, あつ.まる

කුන්යොමි:カイ,
භාවිත වන
අවස්ථා
:
委員会(いいんかい) කමිටුව
, කාරක සභාව

運動会(うんどうかい) ක්‍රීඩා
කමිටුව
宴会(えんかい) සාදය
会員(かいいん) සාමාජිකයා

会議(かいぎ) සමුළුව


ඔන්යොමි:なに, なん,
なに-, なん-
කුන්යොමි:
භාවිත වන
අවස්ථා
:

何か(なんか) යමක්
何しろ(なにしろ) කෙසේ
වුවද
何だか(なんだか) කොහොමහරි

何て(なんて) කුමක්ද?
කොහොමද?
何と(なんと) මොනවා
වුවත්


පෙර
,කලින්, අනාගතයේදී

ඔන්යොමි:さき, .
කුන්යොමි:セン
භාවිත වන
අවස්ථා
:
勤め先(つとめさき) වැඩ

කරන තැන
口先(くちさき) තොල්,
යමක් වචනයෙන්
පමණක් පවසනවා
真っ先(まっさき) ප්‍රමුඛ , මුල පුරනවා

先決(せんけつ) මුල්
තීරණය



enter,
insert
ඔන්යොමි:.,
-., -., .れる,
-., はい.

කුන්යොමි:ュウ, ジュ
භාවිත වන
අවස්ථා
:
加入(かにゅう) සම්බන්ධ
වෙනවා
, ඇතුලත්

වෙනවා
落ち入る (おちいる) ඇද
වැටෙනවා
記入(きにゅう) ඇතුලත්වීම
,අයදුම්

පත්‍ර පුරවනව






eight,
eight radical (no. 12)
ඔන්යොමි:, ., やっ.,
よう

කුන්යොමි:
භාවිත වන
අවස්ථා
:
八つあたり(やつあたり) කේන්තිය
ප්‍රකාශ කිරීම

八百屋(やおや) එළවළු
හා පලතුරු වෙළෙන්දා
() අංක
අට



ඔන්යොමි:, ., むっ.,
むい

කුන්යොමි:ロク, リク
භාවිත වන
අවස්ථා
:
(むう) අංක
හය



ඔන්යොමි:まる.,
まる, まど,
まど., まろ.やか

කුන්යොමි:エン
භාවිත වන
අවස්ථා
:
一円(いちえん) යෙන්
එකයි
(まる) රවුම

/ රවුම
円安(えんやす)ලාභ යෙන්
円高(えんだか)යෙන්
අගය ඉහළ යාම



ඔන්යොමි:.,
-, .,
-., .でる, .だす

කුන්යොමි:シュツ, スイ
භාවිත වන
අවස්ථා
:
演出(えんしゅつ)
家出(いえで) නිවසින්

පිටත් වෙනවා
, බැහැර යනවා
外出(そとで) නිවසින්
පිටත්ව යනවා
,
විනෝද චාරිකාවක්

見出し(みだし) සිරස්තලය




ඔන්යොමි:.ける,
., .かれる, .かる, .かつ

කුන්යොමි:ブン, フン,
භාවිත වන
අවස්ථා
:
一部分(いちぶぶん) එක්
කොටසක්

引分け(ひきわけ) සමසම
塩分(えんぶん) ලවණ
何分(なにぶん) කොයි
හැටි වුවත්

幾分(いくぶん) යම්
ප්‍රමාණයක
,
ටිකක්




ඔන්යොමි:まえ, -まえ
කුන්යොමි:ゼン
භාවිත වන

අවස්ථා
:
已前(いぜん) පෙර
一人前(ひとりまえ)වැඩිහිටි
駅前(えきまえ) දුම්රියපොළ

ඉදිරිපිට




උතුර
ඔන්යොමි:きた
කුන්යොමි:ホク
භාවිත වන
අවස්ථා
:
南北(なんぼく) උතුර

දකුණ
敗北(はいぼく)
(きた)උතුර



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More