සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Wednesday, May 4, 2011

තෙවන පාඩම

かず-සංඛ්‍යා බේදය



ජපන් භාෂාවේ ගණන් කිරීමේ ක්‍රම රාශියක් ඇත.විවිධ වස්තූන්ගේ හැඩය හා ස්වරූපය අනුව සංඛ්‍යාවට අනුව භාවිත කරන පසු යෙදුම් වෙනස් වේ.
ජපන් භාෂාවේ ගණන් කිරීමේ ක්‍රම දෙකකි.එනම් ජපන් ගණන් කිරීමේ ක්‍රමය හා චීන ගණන් කිරීමේ ක්‍රමයයි.
ජපන් ගණන් කිරීමේ ක්‍රමය.
  0- れい
1 -ひとつ
2 -ふたつ
3 -みっつ
4 -よっつ
5 -いっつ
6 -むっつ
7 -ななつ
8 -やっつ
9 -ここなつ
10-とお
いくつありますか? කීයක් තිබෙනවාද?
ජපන් ක්‍රමයට අනුව ගණනය කිරීමේදී 10 වැඩි සංඛ්‍යා ගණන් කිරීමට භාවිත කරනුයේ චීන කියවීමේ ක්‍රමයයි.

චීන ගණන් කිරීමේ ක්‍රමය
1 -いち
2 -
3 -さん
4 -/よん/
5 -
6 -ろく
7 -なな
8 -はち
9 -きゅう/
10-じゅう
20 -にじゅう
21 -にじゅういち
22 -にじゅうに
23-にじゅうさん
24 -にじゅうし/よん/
25 -にじゅうご
26 -にじゅうろく
27 -にじゅうなな
28 -にじゅうはち
29 -にじゅうきゅう/
30 -さんじゅう
40 -よんじゅう
50 -ごじゅう
60 -ろくじゅう
70 -ななじゅう
100-ひゃく
いっぴゃく(いち,) {එකසිය (1 ,2…) }
200-にひゃく
300-さんびゃく
1000-せん
いっせん(いち,) {එක්දහස් (1 ,2…) }
10,000-まん


100,000じゅうまん
1,000, 000ひゃくまん
10,000,000いっせんまん
100,000,000いちおく

භාග සංඛ්‍යා - ぶん
දශම - てん
ප්‍රතිශත - パゼント
10% අඩු වට්ටම් - ごぶ

いくらですか?   කීයද?


ගණන් කිරීමේදී භාවිත කරන පසු යෙදුම්.
පසු යෙදුම් භාවිත කිරීමේදී සැම විටම එම වස්තුවට අදාළ පසු යෙදුම චීන ගණන් කිරීමේ ක්‍රමයට එකතු වී භාවිත වේ.නමුත් අතැම් අවස්ථාවලදී පමණක් ජපන් ගණන් කිරීමේ ක්‍රමයට එකතු වී භාවිත වේ.එලෙස එකතු වීමේදී ඇතැම් විට උච්චාරණ ස්වරූපය වෙනස් වන අවස්ථා දක්නට ලැබේ.මෙහි එලෙස වෙනස් වන අවස්ථා පමණක් දක්වා ඇත.

➜にん - මිනිසුන් ගණන් කිරීමට භාවිත කරයි.
01.とりඑක් මිනිසෙක්.
02.ふたりමිනිසුන් දෙදෙනෙක්.
03.よにん -මිනිසුන් හතර දෙනෙක්.

➜さいපුද්ගලයින්ගේ වයස ගණන් කරයි.
01.いっさい - අවු ;1යි.
03.さんざい
08.はっさい
10.じっさい
20.はたち




➜さつ -පොත්, සඟරා,ලිපිද්‍රව්‍ය ආදී පෙරළන දේවල්.

01.いっさい
08.はっさつ
10.じっさい
➜ひきකුඩා සතුන් ගණන් කරයි.
01.いっぴき
03.さんびき
06.ろっぴき
08.はっぴき
10.じっぴき
  ➜とうවිශාල සතුන් ගණන් කරයි.
01.いっとう
08.はっとう
10.じっとう
➜ほんදිග හැඩයක් ගන්නා දේවල්.
01.いっぽん
06.ろっぽん
10.じっぽん
  ➜はいද්‍රව්‍ය වලින් පිරුණු භාජන.
01.いっぽい
03.さんぼい
06.ろっぽい
08.はっぽい
10.じっぽい
  ➜けんගොඩනැඟිලි ගණන් කරයි.
01.いっけん
03.さんげん
06.ろっけん
08.はっけん
10.じっけん

➜そくඅඳින පළඳින දේවල්.
01.いっそく
02.さんぞく
08.はっそく
10.じっそく
  ➜わපියාසර කරන සතුන්.
  03.さんば
  06.ろっぱ
  08.はっぱ
  10.じっぱ


➜だいවිදුලි උපකරණ , යන්ත්‍ර සූත්‍ර ,වාහන.
➜まいතුනී දේවල් කඩදාසි ,ලේන්සු ,මුද්දර ,ටිකට් ආදිය.
➜かいගොඩනැඟිලි  තට්ටු හා වාර.
01.いっかい
03.さんがい
06.ろっがい
08.はっかい
10.じっかい

➜どවාර.
➜ばん අංක.
➜ばんめ - පවුලේ අය.





                                                       

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More