සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Sunday, May 1, 2011

ජපන් වචන


ああ - ආ!
あう  -හමුවිම
あおい - නිල්
あかい  -රතු
あかるい - ආලෝකමත්
あき  - සරත් ඍතුව
あく  -අරිනව
あける - ඇරෙනව
あげる  -දෙනව
あさ  -උදය
あさごはん - උදය ආහාරවේල
あさって  -අනිද්ද
あし  -කකුළ
あした - හෙට
あそ こ  -අතන
あそぶ  -සෙල්ලම් කරනව
あたたかい - උණුසුම්
あたま  -ඔළුව
あたらしい - අලුත්
あつい  -රස්නෙයි
あっち  -රස්නෙයි(යම්දෙයක්)
あと  -පසුව
あなた - ඔබ
あに  -අක්කා
あね  -අයියා
あの  -අර...
あの  -ම්ම්...
あびる - නානවා
あぶない - භයානකයි
あまい  -පැණිරසයි
あまり  -එතරම්
あめ  -වැස්ස
あらう - සෝදනව
ある  -තිබෙනවා
あるく - ඇවිදිනවා
あれ - අර(යම් දෙයක්පෙන්වීමේදී)
いい/ よい - හොඳයි
いいえ - නැහැ
いう  -කියනවා
いえ  -නිවස
いかが - කොහොමද?/කොයි විදියටද?

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More