සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Wednesday, May 4, 2011

වේලාව උගනිමු.

වේලාව උගනිමු.



පැය ගණන් කිරීමේ පසු යෙදුම.

01.いちじ
02.にじ
03.さんじ
04.よじ
05.ごじ
06.ろくじ
07.しちじ/ななじ
08.はちじ
09.くじ
10.じゅうじ
11.じゅういちじ
12.じゅうにちじ               



විනාඩි ගණන් කිරීමේ පසු යෙදුමふん
තත්පර ගණන් කිරීමේ පසු යෙදුමびょう
      මෙම පසුයෙදුම් චීන ක්‍රමය හා සන්ධි කිරීමේදි පසු යෙදුම වෙනස් වන අවස්ථා ඇත.
01.いっぷん(විනාඩි එකයි)
02.さんぷん
06.ろっぷん
08.はっぷん
10.じっぷん /じゅっぷん
ごぜん - පෙරවරු
ごご - පස්වරු
しょう - මධ්‍යහ්නය
ごしんや -  මධ්‍යම රාත්‍රිය
උදාහරණ;*     11.00  පෙරවරු - ごぜん じゅういちじ
          5.30 පස්වරු -ごご ごじはん/ごじさんじっぷん
いまなんじですか? (දැන් වෙලාව කීයද?)
   ごぜんななじです.( පෙරවරු නවයයි.)



වේලාවේ සීමාවක් දැක්වීමේදීから සහ まで ප්‍රත්‍ය භාවිතවේ.

とじょかん は ごぜんはち から ごごはちじ まで です.
පුස්තකාලය  පෙරවරු 8.00  සිට  පස්වරු 8.00   දක්වා විවෘතව තිබේ.






දින ගණන් කිරීම.()

දවස් හැඳින්වීම සඳහා ජපන් භාෂාවේ.()” にち නමින් ව්‍යවහාර කරන කන්ජි අක්ෂරය යොදා ගනී.එය,,  යයි කීප ආකාරයකට උච්චාරණය කෙරේ.පළමු වැනි දා සිට දහවැනිදා දක්වා වූ දිනදහය ගණන් කිරීමේදී ජපන් ක්‍රමය භවිතා කරයි.
01-ついたち
02-ふっか
03-みっ
04-よっか
05- つか
06-むいか
07-ななのか
08-ようか
09-ここの
10-とうか
11-じゅか
12-じゅうににち
14-じゅうさんにち
19-じゅうくにち
20-はつか
24- じゅうよっか
30-さんじゅうにち







සතියේ දින හත

සතියේ දින හැඳින්වීම සඳහා ස්වාභාවික වස්තූන්ගේ හැඩය අනුකරණයෙන් මේ රූපක්ෂර නිර්මාණය කළේ යයි විශ්වාස කෙරේ.
よう日 -にちようび -ඉරිදා(සුර්යයා)
よう日 -げつようび -සඳුදා(චන්ද්‍රයා)
火よう日 -かようび -අඟහරුවාදා(ගින්න)
水よう日 -すいようび -බදාදා(ජලය)
木よう日 -もくようび -බ්‍රහස්පතින්දා(වෘක්ෂය)
よう日 -きんようび -සිකුරාදා(ලෝහ)
土よう日 -どようび -සෙනසුරාදා(පෘතුවිය)
なんよび - කවදාද?

          මාස ගණන් කිරීම.





 මාසයつき , がつ  යන නම් වලින් හඳුන්වයි.මාස දොළහ හැඳින්වීමේදී  සංඛ්‍යාව ඉදිරියට ( චීන කියවීමේ ක්‍රමයට ) ඉදිරියටがつ නම් පදය යොදා භාවිත කරයි.
1 - ජනවාරි
2 - පෙබරවාරි
3 -මාර්තු
4 -අප්‍රේල්
5 -මැයි
6 -ජුනි
7 -ජූලි
8 -අගෝස්තු
9 -සැප්තැම්බර්
10 -ඔක්තොම්බර්
11 -නොවැම්බර්
12 -දෙසැම්බර්
               



                                            
                     

2 comments:

අනේ මේකට follow widget එකක් දාන්නකෝ....

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More