සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
       ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර  භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.
        එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.
            සංවර්ධනයේ යෝද පියවර තබමින් ඉදිරියට ඇදී යන ජපානය අද වන විට තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සිටී.නමුදු ඒ හා සමාන ලෙසම ජපානය විශිෂ්ට සංස්කෘතියකටද,අලංකාර භාෂාවකටද උරුමකම් කියයි.
           ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැළකුවද අදවන විට ජපන් ජාතිකයින් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රි ලංකාව තුලද අද වනවිට ජපන් භෂාව ප්‍රචලිතව ඇත.අනිකුත් භාෂා හා සසඳන කළ ජපන් භාෂාව හැදෑරීමෙහිලා වැඩි නැඹුරුවක් ද දක්නට ලැබේ.එනිසාම ජපන් බස හදාරන එමෙන්ම ජපන්බසට ඇල්මක් ඇති ඔබට ජපන් භාෂාව පිළිබඳව මුල සිටම අවබෝධයක් ලබාගැනීමට මින් මද හෝ පිටුවහලක් ලැබේයැයි හඟිමි.

Sunday, May 1, 2011

පළමු පාඩම

ජපන් භාෂාවෙන් සරල වාක්‍ය සෑදීම.





1) පළමුව නාම පද දෙකක් එකතු කර වාක්‍යයක් සාදා ගන්නා ආකාරය විමසා බලමු.


                පළමු නාම පදය + + දෙවන නාම පදය +です.


උදාහරණ;* わたし は がくせい です
                   මම ශිෂ්‍යයෙක් වේ..

මෙහිදී “は” නිපාතය යෙදීමෙන් නාම පද දෙකක් එකට සම්බන්ධ කරයි. “です” යන්න වාක්‍යය අවසානයට යොදනුයේ කාලය හැඟවීමට හා වාක්‍යය අවසන් කිරීමටය.

             **かれはせんせいです.( ඔහු ගුරුවරයෙක් වේ.)
            ***たなかさんはにほんじんです.( තනක මහතා ජපන් ජාතිකයෙක් වේ.)


❦දෙස් යන අවසාන පදය විවිධ ස්වරූප වලට වරනැගීමෙන් කාල බේදයට අනුව වාක්‍යය නිර්මාණය කර ගත
…………..です.
………ではありません.
………でした.
………ではありませんでした.


උදාහරණ;*

わたし は がくせい です.
මම ශිෂ්‍යයෙක් වේ
*わたし は がくせい ではありません.
මම ශිෂ්‍යයෙක්  නොවෙමි.
*わたし は がくせい でした.
මම ශිෂ්‍යයෙක් ව සිටියෙමි.
*わたし は がくせい ではありませんでした.
මමශිෂ්‍යයෙක් ව නොසිටියෙමි.


2) ප්‍රශ්නාර්ථය සෑදීම.

මෙ සඳහා වරනඟන ලද අවසාන පද වලට පසුව “か”යන්න යෙදීමෙන් ප්‍රශ්නාර්ථය සාදාගත හැක.
…………..です か.
………ではありません か.
………でした か.
………ではありませんでした か.

උදාහරණ;

*あなたはがくせいですか. (ඔබ  ශිෂ්‍යයෙක්?)
*あなたはがくせいではありませんか.( ඔබ ශිෂ්‍යයෙක් නොවේද?)
*あなたはがくせいでしたか. ඔබශිෂ්‍යයෙක්ව සිටියේද?
*あなたはがくせいではありませんでしたか.( ඔබශිෂ්‍යයෙක්ව  සිටියේ නැතිද?)

3)
これ-මේක
それ-ඕක
あれ-අරක
どれ-කෝක

භාවිත කරන ආකාර:

*これはかみですか?
はい ,それはかみです.
いいえ,それはかみではありません.

*あれはじしょうですか?
はい , あれはじしょうです.
いいえ, あれはじしょうではありません.

*それはペンですか?
はい , これはペンです.
いいえ, これはペンではありません.








4)ස්ථාන දැක්වීම.

ここමෙතන
そこඔතන
あそこ අතන
どこ කොතන
ක්‍රම දෙකකට මෙය භාවිත කල හැක.

පළමු ක්‍රමය;


                 නාම පදය 1 + + නාම පදය 2 (ස්ථානය )です.


උදාහරණ;

*トイレはどこですか?
レイトはあそこです.


දෙවන ක්‍රමය;


                 නාම පදය 1 (ස්ථානය ) + + නාම පදය 2 +です.




උදාහරණ;

* あそこはなんですか?
あそこはレイトです.

5)
こちらමේපැත්ත
そちあඔය පැත්ත
あちらඅර පැත්ත
どちらකොයි පැත්ත


                   නාම පදය 1 ++ නාම පදය 2 (ස්ථානය )です.




උදාහරණ;

*トイレはどちらですか?
トイレはあちらです.

5)
このමේ
そのඔය
あの අර
どの කොයි 


❦මෙම වචන භාවිත කිරීමේදී සැමවිටම එම වචන වලට පසුව නාමපදයක් සමඟ භාවිත වේ.

උදාහරණ;

*あのひとはだれですか?
あのひとはサマンさんです.


6)”も”වාක්‍ය වල වල යෙදීම.

かれもがくせいです.
はい, かれもがくせいです.
いいえ,かれはがくせいです.

❦もයන නිපාතය යෙදීමෙන් "ත්" යන අර්ථය ගෙනදේ.එය නැත යන අර්ථය සමඟ යෙදීමේදී も නිපාතයは නිපාතය බවට පත් වේ.


7)”の”වාක්‍ය වල යෙදීම.

のනිපාතය, සම්බන්ධයක් හෝ අයිතියක් දැක්වීමට භාවිත කරයි.

                           නාම පදය 1 + + නාම පදය 2 .

උදාහරණ;

*これ は わたしの かばんです.
මෙය මාගේ බෑගයයි.













වචන මාලාව.

かみකඩදාසිය
じしょうශබ්ද කෝෂය
ペンපෑන
トイレවැසිකිලිය
なんකුමක්ද
だれකව්ද
ひとපුද්ගලයා
かばんබෑගය

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More