වේලාව උගනිමු.
❦පැය ගණන් කිරීමේ පසු යෙදුම.”じ”
01.いちじ
02.にじ
03.さんじ
04.よじ
05.ごじ
06.ろくじ
07.しちじ/ななじ
08.はちじ
09.くじ
10.じゅうじ
11.じゅういちじ
12.じゅうにちじ
❦විනාඩි ගණන් කිරීමේ පසු යෙදුම”ふん”
❦තත්පර ගණන් කිරීමේ පසු යෙදුම “びょう”
මෙම පසුයෙදුම් චීන ක්‍රමය හා සන්ධි කිරීමේදි පසු යෙදුම වෙනස් වන අවස්ථා ඇත.
01.いっぷん(විනාඩි එකයි)
02.さんぷん
06.ろっぷん
08.はっぷん
10.じっぷん /じゅっぷん
ごぜん - පෙරවරු
ごご - පස්වරු
しょう - මධ්‍යහ්නය
ごしんや - මධ්‍යම රාත්‍රිය
උදාහරණ;* 11.00 පෙරවරු - ごぜん じゅういちじ
5.30 පස්වරු -ごご ごじはん/ごじさんじっぷん
いまなんじですか? (දැන් වෙලාව කීයද?)
ごぜんななじです.( පෙරවරු නවයයි.)
❦වේලාවේ සීමාවක් දැක්වීමේදී”から” සහ “まで” ප්‍රත්‍ය භාවිතවේ.
とじょかん は ごぜんはちじ から ごごはちじ まで です.
පුස්තකාලය පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා විවෘතව තිබේ.
දින ගණන් කිරීම.(日)
දවස් හැඳින්වීම සඳහා ජපන් භාෂාවේ.(日)” にち” නමින් ව්‍යවහාර කරන කන්ජි අක්ෂරය යොදා ගනී.එයひ,び,か යයි කීප ආකාරයකට උච්චාරණය කෙරේ.පළමු වැනි දා සිට දහවැනිදා දක්වා වූ දිනදහය ගණන් කිරීමේදී ජපන් ක්‍රමය භවිතා කරයි.
01日-ついたち
02日-ふっか
03日-みっか
04日-よっか
05日- いつか
06日-むいか
07日-ななのか
08日-ようか
09日-ここのか
10日-とうか
11日-じゅか
12日-じゅうににち
14日-じゅうさんにち
19日-じゅうくにち
20日-はつか
24日- にじゅうよっか
30日-さんじゅうにち
සතියේ දින හත
සතියේ දින හැඳින්වීම සඳහා ස්වාභාවික වස්තූන්ගේ හැඩය අනුකරණයෙන් මේ රූපක්ෂර නිර්මාණය කළේ යයි විශ්වාස කෙරේ.
日よう日 -にちようび -ඉරිදා(සුර්යයා)
月よう日 -げつようび -සඳුදා(චන්ද්‍රයා)
火よう日 -かようび -අඟහරුවාදා(ගින්න)
水よう日 -すいようび -බදාදා(ජලය)
金よう日 -きんようび -සිකුරාදා(ලෝහ)
土よう日 -どようび -සෙනසුරාදා(පෘතුවිය)
なんよび - කවදාද?
මාස ගණන් කිරීම.
මාසයつき , がつ යන නම් වලින් හඳුන්වයි.මාස දොළහ හැඳින්වීමේදී සංඛ්‍යාව ඉදිරියට ( චීන කියවීමේ ක්‍රමයට ) ඉදිරියටがつ නම් පදය යොදා භාවිත කරයි.
1月 - ජනවාරි
2月 - පෙබරවාරි
3月 -මාර්තු
4月 -අප්‍රේල්
5月 -මැයි
6月 -ජුනි
7月 -ජූලි
8月 -අගෝස්තු
9月 -සැප්තැම්බර්
10月 -ඔක්තොම්බර්
11月 -නොවැම්බර්
12月 -දෙසැම්බර්